2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

පෙළ පොත් බෙදා අවසන්!  
03/19/2009 10:15

මාර්තු,19,(විමසුම) - මෙම වසරට අදාළ සියළුම පෙළ පොත් දිවයිනේ සියළු පාසැල්වලට බෙදා දී අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.



මුලතිව් ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ. 31 මරුට  
03/19/2009 10:57
කොටි කටින් සිවිල් වැසියන් 384 ක් පනී

මාර්තු,19,(විමසුම) - පුතුකුඩුරිප්පු නැගෙනහිර ප්‍රදේශයේ 58 වන සේනාංකයේ භට පිරිස් විසින් එල්ල කළ ප්‍රහාරවලින් කොටි ත්‍රස්තවාදීන් 23 දෙනෙකු මිය ගිය බව ආරක්ෂක අංශ පවසයි.



80% නැත්නම් උ/පෙළ ලියන්න බෑ  
03/19/2009 11:35
විදුහල්පතිවරුන් දැනුවත් කරයි

මාර්තු,19,(විමසුම) - උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නම් පාසැල් පැවැත්වූ දින ගණනින් අවම වශයෙන් 80% ක පැමිණීමක් තහවුරු කළ යුතුබව, අධ්‍යාපන අමාත්‍යංශය කියයි.



සන්ධානයට නව වෙබ් අඩවියක්  
03/19/2009 11:55

මාර්තු,19,(විමසුම) - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක වෙබ් අඩවිය www.sandanaya.lk හෙට එළි දක්වන බව සන්ධාන මැතිවරණ ප්‍රචාරක මධ්‍යස්ථානය පවසයි.



අපනයන සහනයට ලොකු ඉල්ලුමක්  
03/19/2009 14:06
මේ දිනවල, සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ

මාර්තු,19,(විමසුම) - ආර්ථික අර්බුදයෙන් බැටකා තිබෙන මෙරට අපනයන කර්මාන්ත රැකගැනීමට රජය දෙන සහන පැකේජය ලබාගැනීමට විශාල උනන්දුවක් පවතින බව, අනාවරණය වේ.