2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

පක්ෂග්‍රාහී මාධ්‍ය හොඳයි -මැතිවරණ කොමසාරිස්  
12/17/2009 12:40
මාස තුනක් ඇතුළත වත්කම් බැරකම් ඉල්ලයි

දෙසැ,17,(විමසුම) – මැතිවරණ වලදී මාධ්‍ය පාලනය නොකර සමහර රටවල මෙන් තමන් කැමති පැත්තකට සහයෝගය දීමට අවස්ථාවක් මෙරටත් තිබෙනවා නම් හොඳයැයි, මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.



පොලිස් පුවත් අද සිට අන්තර්ජාලයෙන්!  
12/17/2009 14:22

දෙසැ,17,(විමසුම) – අද සිට පොලිස් දෙපාර්තමේන්තුවට අදාළ නවතම ප්‍රවෘත්ති www.police.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිබව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.



ෂර්ලොක් හෝම්ස් නත්තල්දා එළිදකී!  
12/17/2009 14:52

දෙසැ,17,(විමසුම) – ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes) චරිතය ආශ්‍රයෙන් නිර්මාණය වන නවතම චිත්‍රපටය මෙම දෙසැම්බර් 25 වනදා එළි දැක්වීමට නියමිත වේ.



මහින්ද හා ෆොන්සේකා නාම යෝජනා දුන් හැටි  
12/17/2009 15:36

දෙසැ,17,(විමසුම) – ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ජෙනරාල් සරත් ෆොන්සේකා අද නාම යෝජනා භාරදීමට අදාළ ඡායාරූප පෙළක් මෙන්න.



GSP අත්හිටුවීමට යුරෝපීය සංගමය තීරණය කරයි  
12/17/2009 16:12
Sri Lanka faces trade deal suspension: EU

දෙසැ,17,(විමසුම) – මෙරටට ලබාදෙන GSP සහනය අත්හිටුවීමට යුරෝපීය සංගමය තීරණය කළ බවත් ලක් රජය සමග සාකච්ඡා කිරීමෙන් පසු එය නැවත ස්ථාපිත කරගත හැකිවේ යැයි, විශ්වාස කරන බවත් එහි නියෝජිතයෙකු පවසයි.