මැයි,17 (විමසුම) – වෙසක් සතිය නිමිති කොට ගෙන විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මැයි,17 (විමසුම) – එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ 47 වන උපන් දිනය අදයි.
මැයි,18 (විමසුම) – ශ්‍රීමත් ආතර් සී ක්ලාර්ක් මහතාගේ නමින් තොරතුරු සන්නිවේදන චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි.
මැයි,18 (විමසුම) – මන්නාරම ආන්දන්කුලම් ප්‍රදේශයේ පිහිටි කොටි සංවිධානයේ උපක්‍රමික මෙහෙයුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව ගුවන් හමුදාව කියයි.
මැයි,18 (විමසුම) – සම්බෝධි විහාරය ඉදිරිපිට පුපුරාගිය බෝම්බයෙන් මිය ගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් ඇත.