2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

සහල් මිල පාලනය හා සහල් කළු කඩය  
04/18/2008 14:35
මිල පාලනය යහපත් ආර්ථික ප්‍රතිපත්තියක්ද ?

අප්‍රේල්,18,(විමසුම) – පාරිභෝගික කටයුතු අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා නියෝජනය කරනු ලබන හෝමාගම සහල් හිඟයක් පවතින බව වාර්තාවෙයි.



පොට්ට නවුෆර්,හිරේදී පහර කා රෝහලේ  
04/18/2008 16:41

අප්‍රේල්,18,(විමසුම) – විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට මරණ දඬුවමට ලක්ව සිටින, කෝටිපති ව්‍යාපාරික පොට්ට නවුෆර් අද සවස බන්ධනාගාර රැඳවියෙකුගේ උල් ආයුධ පහරකින් තුවාල ලබා රෝහල් ගතකළ බව බන්ධනාගාර කොමසාරිස් පවසයි.



පිට‍කොටුවේ සහල් කඩ අදත් වහලා- watch  
04/18/2008 18:00
මිල පාලනයෙන් බේරීමට, අවුරුදු නිවාඩුවට මුවාවෙයි

අප්‍රේල්,18,(විමසුම) – සහල් මිල පාලනයෙන් පසුව පිටකොටුවේ පරණ යොන් වීදියේ සහල් තොගකඩ අදත් වසාදමා තිබුණේ මෙසේයි.



ධාවන ශූරී ජානිට, වසර දෙකක තරග තහනමක්  
04/18/2008 19:06

අප්‍රේල්,18,(විමසුම) – ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ක්‍රීඩිකා ජානි චතුරංගනී ද සිල්වාට වසර දෙකක දෙස් විදෙස් තරග තහනමක් පනවයි.



චන්ද්‍රිකාගේ මුණුපුරා “විජය” නමි වේ  
04/18/2008 19:47

අප්‍රේල්,18(විමසුම) – හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දියණිය වන යසෝදරා කුමාරතුංග ලන්ඩනයේ දී සිය කුළුඳුල් පුතුණුවන් පසුගියදා ප්‍රසූත කළ බව ලන්ඩන් ආරංචි මාර්ග පවසයි.