2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2010 >

අපේ ක්‍රිකට් වලට දේශපාලන “දුෂ්රාවක්”  
05/16/2010 00:57

මැයි,16,(විමසුම) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයන්ට දේශපාලන බලපෑම් හේතුව ඇතැයි පැවසෙන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරිත්වය ප්‍රතික්ෂේප කරයි.



ලෝක සෞඛ්‍යයේ මුල් පුටුවට නිමල් හෙට සමු‍ දේ  
05/16/2010 08:41

මැයි,16,(විමසුම) – හෙට (17 දා) සහ අනිද්දා (18 දා) පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සම්මේලනයට සහභාගී වීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යයි.



අලි පුටු මාරුව මේ සතියේ!  
05/16/2010 09:53
ප්‍රතිසංවිධාන වාර්තාව අනිද්දා භාර දෙන බව මන්ත්‍රී ජෝෂප් කියයි.

මැයි,16,(විමසුම) - එක්සත් ජාතික පක්ෂ‍යේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සකස් කෙරෙන වාර්තාව අනිද්දා (18) විපක්ෂ නායකවරයා වෙත භාර දිය හැකි වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා “විමසුම”ට කියයි.


කොමර්ෂල් බැංකු ලාබ හොඳයි
05/16/2010 10:23

මැයි,16,(විමසුම) – කොමර්ෂල් බැංකු සමූහයේ ලාභ ගෙවුණු මාර්තු කාර්තුවේ පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව සියයට 24 කින් ඉහළ යමින් රුපියල් මිලියන 1,107 ක් වී ඇතැයි එම බැංකුව කියයි.



රජය මුහුදු ජාවාරම්වලට වැට බඳී!  
05/16/2010 10:33

මැයි,16,(විමසුම) - නීති විරෝධී කටයුතු මඬලීමේ අරමුණින් නව වෙරළ ආරක්ෂිත මුරපොළවල් පිහිටුවන බව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.