2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2009 >

"කෝප්" වාර්තාව පිටවේ  
08/19/2009 12:22
රජයේ හිමිකම ඇති සියලුම ආයතන ‍පාර්ලිමේන්තුව හමුවට ගෙන ආ යුතුයි -විපක්ෂය

අගෝ,19,(විමසුම) – රජයේ හා පුද්ගලික අංශයේ හිමිකාරිත්වයක් ඇති සියලුම ආයතනද “කෝප් “හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ විමර්ශනයට බඳුන් කළ යුතු බව විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළහ.



මංගලට කුරුණෑගලදී හූවක්!  
08/19/2009 12:35
ඒත් මම බය නෑ - මංගල

අගෝ,19,(විමසුම) – ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ කුරුණෑගලදී සංවිධානය කර තිබූ නිදහසේ වේදිකාව හමුවේදී යුද්ධය විවේචනය කිරිම නිසා මංගල සමරවීර මන්ත්‍රීවරයා දැඩි අපහසුතාවයකට මුහුණ දුණි.



"ගූගල් වැදගත්" ඊ මේල් මොබිටෙල් වෙතින්  
08/19/2009 13:01

අගෝ,19,(විමසුම) – මොබිටෙල් සමාගම ස්වකීය ජංගම දුරකතන ග්‍රාහකයින් සඳහා ගූගල් "M3Apps" අන්තර්ජාල සේවා පහසුකම් ලබා දේ.



උතුරේ නැවත පදිංචියට කැමති නම් දන්වන්න  
08/19/2009 13:31

අගෝ,19,(විමසුම) – ත්‍රස්තවාදය නිසා උතුරෙන් දකුණට සංක්‍රමණය වූ ජනතාවට යළිත් උතුරේ ගම්බ්ම් බලා යාමට අවශ්‍ය ඉඩකඩ දැන් විවෘතව ඇති බැවින් එසේ යාමට කැමති අයගෙන් රජය තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇත.



JVP සැනසවීම ජනපතිවරණයෙන් පසුවයි  
08/19/2009 14:49
ජනාධිපතිවරණයෙන් පසුව ව්‍යවස්ථාවේ වෙනසක් ගැන, ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා කියයි

අගෝ,19,(විමසුම) – විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ ව්‍යවස්ථාදායකයේ වෙනසක් සිදු කරනුයේ මීළඟ ජනාධිපතිවරණයෙන් පසුව බව, ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා කියයි.