2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

හම්බන්තොට වැඩ‍ට, UDA හරි උනන්දුයි  
06/17/2009 11:43
ව්‍යාපෘති දෙකක් ඔක්තෝම්බර්වල අවසන් කරන බව, කියයි

ජුනි,17,(විමසුම) – හම්බන්තොට ඉදිකෙරෙන නව පරිපාලන සංකීර්ණයේ හා ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වසරේ ඔක්තෝම්බර් වනවිට අවසන් කළ හැකිබව, නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.



ඌරු උණට එරෙහිව සෞඛ්‍ය අංශ සීරුවෙන්  
06/17/2009 12:24

ජුනි,17,(විමසුම) - සූකර උණ රෝගය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා වන ඖෂධ අවශ්‍ය තරමට ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.



මේ වසරේ, අපේ ආර්ථිකය ඉබි ගමනේ  
06/17/2009 12:37
Sri Lanka economic growth slows in first quarter 2009

ජුනි,17,(විමසුම) – පසුගිය වසරේ මුල් කාර්තුවේ වාර්තාවූ සියයට 6.2 ක ආර්ථික වර්ධනයට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී මෙරට‍ ආර්ථික වර්ධනය සියයට 1.5 ක් දක්වා විශාල ලෙස පහළ බසී.



හොර දොස්තර උපාධි බෙදූ පුද්ගලයෙක් දැලේ!  
06/17/2009 12:53

ජුනි,17,(විමසුම) - මහරගම පවත්වා ගෙන ගිය නීති විරෝධී විදේශ වෛද්‍ය උපාධි සහතික නිකුත් කළ මුද්‍රණාලයක හිමිකරුවෙකු පසුගියදා අත්අඩංගුවට ගැණුනු බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.



අවතැන් කඳවුරුවල 60 ක් පමණ මිය ගිහින්- ගයන්ත  
06/17/2009 15:41
ජුනි,17,(විමසුම) – බෙහෙත් හා ආහාර නොමැතිවීම නිසා දින කිහිපයක් තුළ උතුරේ අවතැන් කඳවුරුවල 60 දෙනෙකු පමණ මියගොස් ඇති බවට තොරතුරු තිබෙන බව, එ.ජා.ප. මන්ත්‍රීවරයෙකු කියයි.