මැයි,17,(විමසුම) – එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකු වූ ඇලික් අළුවිහාරේ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මැයි,17,(විමසුම) – යුද මුක්ත කළාපයේ කොටි ග්‍රහණයේ සිටි සියළු වැසියන් හමුදාව මුදාගැනීමට සමත් වූ බව ආරක්ෂක අංශ කියයි.
මැයි,17,(විමසුම) – ජෝර්දාන සංචාරය නිමකළ ජනාධිපතිවරයා මව්බිම සිප ගනිමින් අද උදෑසන ලංකාවට සැපත්විය.
මැයි,17,(විමසුම) – අද අලුයම බෝට්ටු 06 කින් නන්දිකඩාල් කළපු ප්‍රදේශයෙන් පැනයාමට තැත්කළ කොටි සාමාජිකයින් 70 ක් පමණ මරාදැමූ බව, හමුදාව කියයි.
මැයි,17,(විමසුම) – කොටි ග්‍රහණයේ සිටි සෙබළුන් 07 දෙනෙකු නිදහස ලබා පැමිණ තිබෙන බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.