2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

කොටින්ගේ බෝට්ටු කම්හලක්- Photo  
01/19/2009 10:33

ජන,19,(විමසුම) – ආරක්ෂක අංශ විසින් මරුතම්පුවේලි ප්‍රදේශයේ තිබී අල්ලාගෙන ඇති කොටින්ගේ බෝට්ටු නිෂ්පාදන කම්හලේ සේයාරූ මෙන්න.



කළු පුල්ලි සොයා සෝදිසි මෙහෙයුමක්!  
01/19/2009 11:10
සැකකටයුතු කොටි ත්‍රස්ත ප්‍රහාරයෙන් මොණරාගල යළි නොසන්සුන්!

ජන,19 (විමසුම) – සැකකටයුතු කොටි ත්‍රස්තයින් විසින් මොණරාගල මාළිගාවිල ප්‍රදේශයේ සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසු සැකකටයුතු පුද්ගලයින් සොයා විශේෂ සෝදිසි මෙහෙයුම් දියත්කළ බව හමුදා ප්‍රකාශක කියයි



මෙන්න, ප්‍රභාකරන්ගේ පොළව යට බංකරයක් - Photo  
01/19/2009 11:39
මතුපිට පෙනුම තල්අතු සෙවිලි කළ පැලක් වගේ

ජන,19,(විමසුම) – වේළුපිල්ලේ ප්‍රභාකරන් භාවිතා කළායැයි කියන පොළව යට බංකරයක ඡායාරූප මෙන්න.



පාකිස්තාන ක්‍රිකට් මෙහෙයුම හෙට සිට!  
01/19/2009 12:20

ජන,19, (විමසුම) – ශ්‍රී ලංකා-පකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට සිට (20) කරච්චිහිදී ආරම්භ වේ.



අකාශි අනිද්දා දිවයිනට  
01/19/2009 13:00

ජන,19, (විමසුම) – දින 03ක නිළ සංචාරයක් සඳහා ජපන් සාම නි‍යෝජිත යසුෂි අකාශි අනිද්දා (21) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.