| ආරක්ෂක අංශ අවධාරණය කරයි
මාර්තු,15 (විමසුම) – මන්නාරම,වව්නියාව හා වැලිඔය යන ප්‍රදේශ ඔස්සේ ඉදිරියට ඇදෙන ආරක්ෂක හමුදාවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශවල තිබූ කොටි සංවිධානයට අයත් බංකර්වලින් හමු වූ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය, වන්නි කොටින්ගේ උග්‍ර ආහාර හිඟය මැනවින් පිළිඹිමු කරන බව ආරක්ෂක අංශ කියයි.
|