2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

ජී.එස්.පී ගැන ජී.එල්. ගේ කතාව  
10/20/2008 16:20
මානව හිමිකම් හා ළමා සොල්දාදුවන් ගැන විමර්ශන බෑ

ඔක්,20,(විමසුම) – ජී.එස්.පී. බදු සහනය දීමට අදාලව ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විමර්ශනය කිරීමට යුරෝපීය සංගමය කර තිබෙන ඉල්ලීම ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.



දේශීය වෙළඳපොළේ යකඩ මිල අඩුවේ  
10/21/2008 05:09
සංස්ථා යකඩ ටොන් එකක මිල 20,000 කින් පහළට

ඔක්,21,(විමසුම) – ඔරුවල “ලන්වා” වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය කරනු ලබන යකඩ ටොන් එකක මිල රුපියල් 20,000 කින් පමණ අඩුවී තිබෙන බව එම සමාගම කියයි.



පාර්ලිමේන්තුව දක්වා පාරක් වැසේ  
10/21/2008 10:30

ඔක්,21,(විමසුම) – අද සිට සිකුරාදා දක්වා කොල්ලුපිටියේ සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය දිනකට අවස්ථා දෙකකදී වසන බව පොලීසිය කියයි.



කලවන්චිකුඩියේදී තරුණයින් තිදෙනෙකු මරයි  
10/21/2008 10:43
මියගිය අය මතුගම, පන්නල, කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්

ඔක්,21,(විමසුම) – කලවන්චිකුඩි ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ සිංහල තරුණයින් 03 දෙනෙකුගේ මළ සිරුරු හමුවූ බව පොලීසිය කියයි.



රනිල්ට මහින්දගෙන් ආරාධනාවක්  
10/21/2008 12:10

ඔක්,21,(විමසුම) – වත්මන් දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා කියයි.