ජන,14,(විමසුම) – ටී. මහේෂ්වරන් මහතාගේ ඝාතනයට අදාළ පුවතක් පළ කිරීම සම්බන්ධව ලංකා ඊ නිව්ස් කර්තෘ බෙනට් රූපසිංහ මහතාගෙන් අද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කර ඇත.
ජන,15,(විමසුම) –ලෝ පුරා වෙසෙන හින්දු බැතිමතුන් සමරන තෛපොංගල් උත්සවය අදට යෙදී තිබේ.
ජන,15,(විමසුම) – නාවික හමුදාව කරන ලද සෝදිසි මෙහෙයුමකින් කොළඹ මෝදර ප්‍රදේශයේ සඟවා තිබූ සී-04 අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ අටක් සොයාගැනීමට හැකිවූ බව, ආරක්ෂක අංශ කියයි.
ජන,15,(විමසුම)- පරප්පකණ්ඩාල් බටහිර ප්‍රදේශයේ සිදු වූ දරුණු ගැටුමකින් එල්.ටී.ටී.ඊ බංකර් 9ක් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගෙන ඇත.
නිවැසියන් තිදෙනෙකුට තුවාල
ජන,15,(විමසුම)- වාලච්චේන ප්‍රදේශයේ නිවසකට නන්නාඳුනන පිරිසක් විසින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා පවසයි.