2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2012 >
SLPL වලට ඉන්දීය-එංගලන්ත ක්‍රීඩකයින් නෑ
07/06/2012 06:47

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන විදෙස් ක්‍රීඩකයින්ගෙන් වැඩිම පිරිස ඕස්ට්‍රේලියානු හා පාකිස්තානු ක්‍රීඩකයින් බව හෙළිවේ.



විදුලි තුවාල 2016 පසු,සුව වෙතැයි ඇමති කියයි  
07/06/2012 10:51
ඉන්දු-ලංකා සාම්පූර් බලාගාරයේ සාකච්ඡා අවසන් අදියරේ

මෙගාවොට් 500 ක ධාරිතාවයකින් යුක්ත ලෙස සැලසුම් කර තිබෙන සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා අවසාන අදියරේ සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවත් මේ වසර අවසන් වීමට පෙර බලාගාරයේ වැඩ අරඹන බවත් රජයේ නිළධාරියෙකු කියයි.



බජාජ් ත්‍රිරෝද රථ හා යතුරු පැදි මිල අඩුකරයි  
07/06/2012 12:16

වාහන බදු විශාල ලෙස වැඩිකිරීමෙන් පසු අලෙවිය අඩුවීම නිසා ඉන්දීය බජාජ් සමාගම ලංකාව තුළ විකුණන ත්‍රි රෝද රථ හා යතුරු පැදිවල මිල ගණන් සියයට 05 සිට 14 ක් දක්වා අඩුකිරීමට කටයුතු කරයි.


දින කිහිපයක් වැටුණු කොළඹ කොටස් අද ඉහළ යයි
07/06/2012 17:00

Sri Lankan stocks up 0.08 percent

පසුගිය දින කිහිපයේදීම පහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ අද සුළු වශයෙන් ඉහළ ගිය අතර සමස්ත මිල දර්ශකය සියයට 0.08 කින් ඉහළ නැගුණි.



ස්‌විස්‌ ගිණුම් අයිතිකරුවන් හෙළිකරන්න  
07/08/2012 20:04
දූෂණ හඬෙන් පැමිණිල්ලක්‌

අජිත් අලහකෝන්

මෙරට දේශපාලකයින් සහ සමාගම් විසින් ස්‌විස්‌ බැංකුවල රුපියල් කෝටි ගණනින් මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ විනිමය පාලකවරයා විසින් විමර්ශන ආරම්භ කළ යුතු බව දූෂණ විරෝධී හඬ සංවිධානය ප්‍රකාශ කරයි.