අප්‍රේල්,03,(විමසුම) - ලක් රජයට තවදුරටත් දෙස් විදෙස් ව්‍යාපාරික කටයුතු සඳහා සහානාධාර සහ ආරක්ෂණය ලබා දිය නොහැකි බව, මුදල් ලේකම් කියයි.
අප්‍රේල්,03,(විමසුම) - "සිරස" හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හා එක්සත් ජාතික පෙරමුණු කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, සුසිල් කිඳෙල්පිටිය මහතා ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළබව අධිකරණ වාර්තා සඳහන් කරයි.
අප්‍රේල්,03,(විමසුම) - ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය සමන් කැලේගම මහතා එස්.සී සිකියුරිටීස් කොටස් තැරැව්කාර ආයතනය නියෝජනය කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මඩුල්ලට පත්වී ඇත.
අප්‍රේල්,03,(විමසුම) - ලංකා මිල්ක්ෆුඩ්ස් ආයතනය කිරි ලීටර් මිලියන 9.5 ක ධාරිතාවයෙන් යුත් නව කිරි හා ඒ ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යයි.
අප්‍රේල්,04,(විමසුම)- හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි පළමු යුද අධිකරණය නැවත වරක් ලබන 6 වැනි දින පෙරවරුවේ දීත් දෙවන යුද අධිකරණය එදින පස්වරුවේත් කැඳවීමට නියමිතය.