2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

54 වන, ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල - Photo  
03/02/2009 17:25

මාර්තු,02,(විමසුම) – බොලිවුඩ් සිනමාවේ දැවැන්තම සිනමා සම්මාන උළෙල වන “ෆිල්ම් ෆෙයාර්” සම්මාන උළෙල පසුගියදා මුම්බායිහිදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි.



බස්නාහිර තැපැල් ඡන්ද දිනයන් මෙන්න  
03/02/2009 17:36

මාර්තු,02,(විමසුම) – බස්නාහිර පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ලබාදීමට අප්‍රේල් 02 හා 03 යන දිනයන් ලබාදෙයි.



ජෝන් කීල්ස්, SAGTකොටස් වැඩිකර ගනී  
03/02/2009 18:02
Lanka John Keells ups port terminal stake

මාර්තු,02,(විමසුම) – නව කොටස් මිලදී ගැනීමක් මගින් කොළඹ වරායේ, එස්.ඒ.ජී.ටී. පර්යන්තයේ ජෝන් කීල්ස් සමාගම සතුවූ කොටස් ප්‍රමාණය තවත් වැඩිකර ගනී.



ලංකාව 606 යි  
03/02/2009 18:16
පාකිස්තානය 110/1

මාර්තු,02,(විමසුම) – පාකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකා- පාකිස්තානු ටෙස්ට් තරගයේ පළමු ඉනිමට ලංකාව ලකුණු 606 ක් ලබාගනී.



සෙලින්කෝ කිර්තිනාමය දැඩි අර්බුදයක  
03/02/2009 18:51
සෙලින්කෝ රක්ෂණයට නව නියමුවෝ දෙදෙනෙකු එයි

මාර්තු,02,(විමසුම) – ගෝල්ඩන් කී වංචාවට අදාළව සෙලින්කෝ සභාපති ලලිත් කොතලාවල අත් අඩංගුවට ගැනීමත් සමගම එම සමූහයේ සමාගම් දැඩි අර්බුදයකට ලක් වෙමින් පවතින බව වාර්තා වේ.