2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2009 >

ETV | Debrief News (02.11.2009)  
12/02/2009 19:00



මැතිවරණ නිරීක්ෂණයට 10,000 ක්  
12/03/2009 09:29
පොලීසිය, ඡන්ද වැඩ 07 වනදා අරඹයි!

දෙසැ,03,(විමසුම) – එළඹෙන ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නිරීක්ෂකයින් 10,000 ක පිරිසක් යෙදවීමට තීරණය කර ඇති බව පැෆරල් සංවිධානය පවසයි.



ද්‍රවිඩ පක්ෂ රැසක සහාය මහින්දට!  
12/03/2009 11:50

දෙසැ,03,(විමසුම) – එළඹෙන ජනවාරි 26 වනදාට යෙදෙන ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ පක්ෂ රැසක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර තිබේ.



බොරලැස්ගමුවේ ගණිකා නිවාස දෙකක් වටලයි  
12/03/2009 12:00
සැකකාරියන් දොලොස් දෙනෙකු කොටුවේ

දෙසැ,03,(විමසුම) – සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වා ගෙනගිය ගණිකා නිවාස දෙකක් වටලා සැකකාරියන් දොලොස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව, පොලීසිය කියයි.



ආසියාවේ නයිටින්ගේල් ලතා මංගේෂ්කාර්  
12/03/2009 12:21

දෙසැ,03,(විමසුම) – ප්‍රංශය විසින් සිවිල් වැසියෙකුට පුදනු ලබන ඉහළම සම්මානය වූ ‘Nightingale of Asia’ හෙවත් ආසියාවේ නයිටින්ගේල් සම්මානය ඉන්දීය සුප්‍රකට ගායන ශිල්පිණී ලතා මංගේෂ්කාර් විසින් දිනා ගන්නා ලදී.