2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

කොටි ජ්‍යෙෂ්ඨයන්ගේ තිප්පොළකට ගුවන් ප්‍රහාර  
04/02/2008 11:42

අප්‍රේල්,02,(විමසුම) - අද උදෑසන 9.20 ට පමණ මුලතිව් විශ්වමඩුකුලම් වැවට බටහිරින් පිහිටි එල්.ටී.ටී.ඊ. ජ්‍යෙෂ්ඨ නායකයන් නිතර රැස්වන රහසිගත ස්ථානයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.



පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් වැඩ අරඹයි  
04/02/2008 11:50

අප්‍රේල්,02,(විමසුම) - පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා වශයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් පත්කළ ධම්මික කිතුල්ගොඩ මහතා අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.



කුරුවිටින් පැන්න තවත් සැකකරුවෙකු මරයි  
04/02/2008 11:55
මේ වනවිට 06 ක් වෙඩි කා නසී, පැනගිය දෙදෙනා පීරා සොයයි.

අප්‍රේල්,02,(විමසුම) – ඊයේ කුරුවිට බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු අද උදෑසන වෙඩිතබා මරා තිබෙන බව, බන්ධනාගාර කොමසාරිස් කියයි.



“කලෙයිඅඩන්චන්” හමුදාව දිග්විජය කරයි  
04/02/2008 12:12

ගැටුම්වලදී එල්.ටී.ටී.ඊ. 13ක් මරුට, 43කට තුවාල

අප්‍රේල්,02,(විමසුම) - දරුණු ගැටුම්වලින් පසුව මන්නාරම කලෙයිඅඩන්චන් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට ආරක්ෂක හමුදා අද සමත් විය.



සා.පෙළින් විශාඛාවෝ පෙරමුණේ  
04/02/2008 13:22

අප්‍රේල්,02,(විමසුම) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම සහ දෙවන ස්ථාන හිමි කර ගැනීමට කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියන් සමත් වී ඇත.