|
තොණ්ඩමන් ඇතුලු පිරිස රජයෙන් යන්න යයි!
අගෝ,02,(විමසුම) – ලංකා කම්කරු කොංග්‍රසයේ මුත්තු සිවලිංගම් නියෝජ්‍ය ඇමතිවරයා හා ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා අතර වචන හුවමාරුවක් දුර දිග යාමෙන්, ලංකා කම්කරු කොංග්‍රසය රජයේ දරන තනතුරු වලින් අද ඉල්ලා අස් වි ඇත. |