2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

ඇතුගල විරෝධය දිගටම....  
10/02/2007 14:31

ඔක්,02,(විමසුම) – රූපවාහිනී සංස්ථා සභාපතිවරයා ගේ ක්‍රියා කලාපයන් පදනම් කර, මාධ්‍ය සංවිධාන 10 ක එකමුතුවක්, අද දහවල් සංස්ථා පරිශ්‍රය ඉදිරිපිටදී ,පිකටිං ව්‍යාපාරයක නිරත වූහ.



“තේ” වල කෘමි නාශක සොයන්න ලැබ් එකක්  
10/02/2007 15:07

ඔක්,02,(විමසුම) – අපනයනය කරනු ලබන තේ වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්, පරික්ෂණාගාරයක් ආරම්භ කිරීමට සැළසුම්කර ඇත.



තෙල් පිරිපහදුව ලොකු කිරීම, රබර් වගේ ඇදෙයි  
10/02/2007 16:54

ඔක්,02,(විමසුම) – සපුගස්කන්දේ ඇති තෙල් පිරිපහදුව පුළුල් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යනය කිරීමට සමාගමකට පැවරීම මේ වනවිට කල්ඇදෙමින් පවතින බව, “විමසුම” ට වාර්තාවේ.



හෙට දිවයින පුරා සුරාසැල් වැසේ  
10/02/2007 18:04

ඔක්,02,(විමසුම) – ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියළුම සුරාසැල් හෙට වසා තබන බව, රජය කියයි.



“රාජපක්ෂ - කොටි” ගිවිසුමක් නැතැයි, කොටි කියයි  
10/02/2007 18:45

ඔක්,02,(විමසුම) – මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමේ අරමුණෙන් කොටි සංවිධානය ඡන්ද වර්ජනය කළේ යැයි, පවතින චෝදනා අද කොටි සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.