2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM

2007 >

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙක් මරුට.  
01/09/2007 15:51
ජන,09,(විමසුම)- ප්‍රහාරයකට සැරසෙන බවට ග්‍රාමාරක්ෂක භාටයින් විසින් දුටු, එල්.ටී.ටී.ඊ සමාජිකයින් පිරිසකට යුධ හමුදාව අද(09) උදෑසන 10.15 පමණ, වව්නියාව- හොරොව්පතාන මාර්ගයේ උතුරු කොටසේ “මහකච්චිකුඩායි” ස්ථානයේ දී ප්‍රහාරයක් සිදුකර ඔවුන්ව පළවා හැර ඇත.

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙක් මරුට.  
01/09/2007 15:54

01/09/2007 15:57

ටෙලිකොම් වැඩ වර්ජනය හෙට දහවල් 12 ට ඇරඹේ.  
01/09/2007 16:27
ජන,09,(විමසුම)- අද(09) දහවල් 12 ට රැස් වූ ටෙලිකොම් වෘත්තීය සමිති එකතුව විසින්, කළින් යොදාගත් පරිදි හෙට (10) දහවල් 12, සිට දීප ව්‍යාප්තව වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

බස්තුළ බෝම්බ ප්‍රහාර ඇමරිකාව හෙලාදකී.  
01/09/2007 17:11
ජන,09,(විමසුම)- අද (09) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා විසින්, පසුගියදා එල්.ටී.ටී.ය විසින් බස්රථ තුළ සිදුකළ බෝම්බ ප්‍රහාර හෙළා දැක තිබේ.