2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2010 >

යුද්දෙන් පසු නිල් අහසටත් අද හෙටම නිදහස!  
03/16/2010 11:21
ගුවන් බාධක ළඟදීම ඉවතට- සිවිල් ගුවන් සේවා අධිකාරිය.

මාර්තු,16,(විමසුම) – මේ දක්වා ශ්‍රී ලංකා ගුවන් තලය පාවිච්චිය සම්බන්ධයෙන් පනවා තිබු සීමා නුදුරේදීම ඉවත් කිරිමට රජය තීරණය කර තිබේ.



පී.බී ඇතුළු පිරිස බ්‍රසල්ස් යති  
03/16/2010 11:42

මාර්තු,16,(විමසුම) – ජී.එස්. පී සහනය යළි දිනා ගැනීම සම්බන්ධයෙන් යුරෝපාකරයට කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව ගිය බව රජය කියයි.



තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට  
03/16/2010 12:24

මාර්තු,16,(විමසුම) – මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතනවලට යැවීම සඳහා අද තැපෑලට යොමු කරන බව මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.



ජෙනරාල්ට නිදහස ඉල්ලූ උද්ඝෝෂකයින් 10ක් දැලේ  
03/16/2010 12:34

මාර්තු,16,(විමසුම) – ජෙනරාල්වරයා යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් පානදුරේ අද පැවැති විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.



රුවන් වීරකෝන් අත්අඩංගුවට!  
03/16/2010 14:07

මාර්තු,16,(විමසුම) – ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ ආරක්ෂක වාර්තාකරුවෙකු ලෙසින් කටයුතු කල රුවන් වීරකෝන් මහතා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ නිල වෙබ් අඩවිය අද වාර්තා කරයි.