2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2009 >

ඉඩම් හා රණවිරු ඇමති ජොනී!  
12/16/2009 14:56
ඉන්දික බණ්ඩාරනායකටත් ඇමති ධූරයක්

දෙසැ,16,(විමසුම) – රනිල් වික්‍රමසිංහ ගැන කළ කිරුණු කුරුණෑගල දිස්ත්‍රික් පාරම්පරික එක්සත් ජාතික පක්ෂිකයින් රැසක් මෙවර ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් කැප වනබව ජෝන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියයි.



භාරතී, බංග්ලාදේශ දුරකතන සමාගමකට කැරකෙයි  
12/16/2009 16:30
දෙසැ,16,(විමසුම) – භාරතී එයාර් ටෙල් සමාගම බංග්ලාදේශයේ හතරවන විශාලතම ජංගම දුරකතන සමාගම මිලදී ගැනීමට සූදානම් වනබව වාර්තාවේ.



ජෝන් කීල්ස් සෞඛ්‍ය වෙළඳාමට පිවිසෙයි  
12/16/2009 16:58
Sri Lanka John Keells enters health business

දෙසැ,16,(විමසුම) – රුපියල් මිලියන 900 ක මුදලකට ජෝන් කීල්ස් සමාගම සෙන්ට්‍රල් හොස්පිට්ල් සමාගමේ සියයට 24.6 ක කොටස් මිලදී ගනී.



ETV | Debrief News (15.12.2009)  
12/16/2009 17:00



JR ගේ මුණුපුරාත් මහින්දට සහාය දේ  
12/16/2009 18:54

දෙසැ,16,(විමසුම) – හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන ගේ මුණුපුරු ප්‍රදීප් ජයවර්ධන මහතාත් මෙවර ජනපති මහින්ද රාජපක්ෂ දිනවීමට එක්ව ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.