2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

“වන්ෂොට්” ට මැර ප්‍රහාරයක්  
08/14/2008 06:04

අගෝ,14,(විමසුම) – එ.ජා.ප. සබරගමුව පළාත් මහ ඇමති අපේක්ෂක, රංජන් රාමනායක ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් රත්නපුර ගල්ලෑල්ල ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ගොදුරුවේ.



ලෝක ක්‍රිකට් අනුශූරතාවයට නව කාසි 18 දා එයි  
08/14/2008 07:01
EPF අර්ධ ශතකයටත් රුපියල් 1000 ක සමරු කාසියක් එළි දකී

අගෝ,14, (විමසුම) – පසුගිය වසරේ ලෝක ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා පිළට උපහාර පිණිස නව සමරු කාසි යුගලක් මෙම 18 දා එළි දැක්වේ.



වරාය සභාපතිට අස්වන ලෙස, ඇමති චමල් කියයි  
08/14/2008 08:35
අස්වීමට මාසයක් කල්දෙයි

අගෝ,14,(විමසුම) – කොළඹ වරායේ සභාපතිවරයාට එම තනතුරින් අස්වන ලෙස තමන් සඳහන් කළ බවත්, ඒ සඳහා ඔහුට මාසයක කාලයක් ලබාදුන් බවත්, වරාය අමාත්‍යවරයා කියයි.



උපාධි කඩවලට එරෙහිව සරසවි සිසුන් වීදි බසී  
08/14/2008 09:32

අගෝ,14, (විමසුම) – නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතා පාගමනක් අද දහවල් ආරම්භ වේ.



නිදහස් කරගත්, මුලන්කාවිල් දසුන්-Photo  
08/14/2008 10:30

අගෝ,14,(විමසුම) – ආරක්ෂක හමුදා විසින් මුලතිව්, කල්විලාන් නගරය සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීමට ඊයේ සමත් විය.