2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2008 >

කථිකයින් පාර්ලිමේන්තු සභා ගැබේ නෑ  
11/18/2008 15:47
පාර්ලිමේන්තුව අද කලින්ම අවසන්

නොවැ,18, (Vimasuma) – නියමිත කථිකයින් සභා ගර්භයේ නොසිටි බැවින් අද පාර්ලිමේන්තුව පැය 1 විනාඩි 45 කට කලින් අවසන් විය.



නිවාස 40,000 ක් ඉදි කිරීමට RADA සැරසේ  
11/18/2008 15:54

නොවැ,18, (Vimasuma) – ප්‍රතිනිර්මාණ හා සංවර්ධන නියෝජිත ආයතනය යටතේ නිවාස 40,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කියයි.



ජනපති අස්ගිරි-මල්වතු විහාර වැඳගනී- Photo  
11/18/2008 15:55

නොවැ,18, (vimasuma) – අද සිය 63 වන උපන් දිනය සමරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මල්වතු හා අස්ගිරි මහා විහාර වැඳ පුදාගනී.



රටගිය ඇත්තන් සියල්ලෝ රක්ෂණේට  
11/18/2008 16:36
ලබන වසරේ මුල් කාර්තුවේ සිට ක්‍රියාත්මක බව රජය කියයි

නොවැ,18, (Vimasuma) – විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියළු දෙනාටම පැය 24 පුරා ක්‍රියාත්මක වන රක්ෂණ ආවරණයක් ලබන වසරේ මුල් කාර්තුවේ සිට ලබාදීමට කටයුතු කරන බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.



මිලියන 71 ක, TRO මුදල් රජය පවරා ගනී  
11/18/2008 19:32
Sri Lanka seizes funds said to be used for terror acts

නොවැ,18, (vimasuma) – දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ (TRO) අත්හිටවූ රුපියල් මිලියන 71 ක් පමණ රජයට පවරාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.