2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2008 >

කොටි බුද්ධි අංශයේ,තිප්පොළකට ගුවන් ප්‍රහාර  
01/14/2008 12:36
එහි, ඉහළ පෙළේ බුද්ධි නායකයින් සිටින්නට ඇතැයි, ආරක්ෂක අංශ කියයි

ජන,14,(විමසුම) – ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා මගින්, මුලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ බුද්ධි හා සන්නද්ධ අංශයකට අයත් ස්ථානයකට අද ගුවන් ප්‍රහාරයක් එල්ලකළ බව, ආරක්ෂක අංශ පවසයි.



නැගෙනහිර පුංචි ඡන්දෙ, තීරණාත්මක හමුවක් අද.  
01/14/2008 13:02
එ.ජා.ප.යත් තරග වදී

ජන,14,(විමසුම) – නැගෙනහිර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට බලාපොරොත්තු වන සියළුම දේශපාලන පක්ෂවල ලේකම් හමුවක් අද සවස කැඳවීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇත.



මහ බැංකුවට නඩු - බැංකු අධීක්ෂණයට බාධා?  
01/14/2008 13:11
යහ පාලනයට එරෙහිව “සෙලාන්” ගෙන් නඩු 04 ක්.

ජන,14,(විමසුම)- ඇතැම් බැංකු හා මූල්‍ය ආයතන මහ බැංකුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිසා, එම ආයතන ස්වාධීන අධීක්ෂණ ක්‍රියාවලියට බාධා එල්ලවිය හැකි යැයි,ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.



හකීම්ට අමතර ආරක්ෂාව දෙන්න ගෝඨාභය එකඟවේ  
01/14/2008 18:05

ජන,14,(විමසුම) - රාවුෆ් හකීම් මහතාට දැනට දී ති‍බෙන ආරක්ෂා‍වට අමතරව, තවත් ආරක්ෂක භටයින් 03 දෙනෙකු හා වාහන දෙකක් ලබාදීමට ආරක්ෂක ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟත්වය පළකරයි.



මෝල්ගහෙත් දළු එයිද ?  
01/14/2008 18:21
එ.ජා.ප.ය, ජ.වි.පෙ. හා ද්‍රවිඩ සන්ධානය හීලෑකර ගැනීමට දඟලන බව, තිස්ස අකාශිට කියයි

ජන,14,(විමසුම) – සර්ව පාක්ෂික නියෝජිත කමිටුවට විපක්ෂයේ සහභාගීත්වය ලබා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව,ඇමති තිස්ස විතාරණ පවසයි.