සැප්,18,(විමසුම) – මෙවර අයවැයෙන් රාජ්‍ය හා පුද්ගලික අංශයට රුපියල් 3000 ක වැටුප් වර්ධකයක් ලබාදෙන ලෙස, ජාතික වෘත්තිය සමිති සන්ධානය රජයෙන් ඉල්ලයි.