2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

මුරලිගේ පන්දුයැවීම යළි බැලිය යුතු බව, වෝන් කියයි  
11/13/2007 13:32

නොවැ,13,(විමසුම) – ටෙස්ට් තරගයකදී, මුරලි පන්දු යවන අකාරය පිළිබඳව නැවතත් පරීක්ෂාකළ යුතු බව, ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන, ෂේන් වෝන් කියයි.



එල්.ටී.ටී.ඊ. 15ක් මරුට  
11/13/2007 15:30

කොටි බුද්ධි ලොක්කෙක් ද මිය යයි

නොවැ,13,(විමසුම) – අද උදෑසන යාපනය මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කොටි සාමාජිකයන් 3 දෙ‍ෙනක් ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර හමුවේ මිය ගිය බව ආරක්ෂක අංශ කියයි.



ජ.වි.පෙ. ට එරෙහි පුවත් වාර්තා පිටපත් කළේ ඇයි ?  
11/13/2007 16:37
- විමල් වීරවංශ අසයි

නොවැ,13,(විමසුම) – පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබූ ජ.වි.පෙ. ට එරෙහි සියළුම පුවත්පත් වාර්තා රහස් පොලීසිය විසින් පිටපත් කරගෙන ගියේ ඇයිදැයි, විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.



රජය ඩොලර් බැඳුම්කර මුදල් වලින් කෙටි කාලීන ණය ගෙවයි  
11/14/2007 06:00
Sri Lanka says US$500 million bond has been used to repay debt

නොවැ,14,(විමසුම) – රජයේ කෙටි කාලීන දේශීය ණය පියවීම සඳහා, ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කරයෙන් රැස්කළ මුදල් වියදම් කළබව, මුදල් අමාත්‍යංශය කියයි.



ලංකාවට ඇඟලුම් සේ වෙනත් කර්මාන්තත් හොඳට කළ හැකියි  
11/14/2007 08:28
- රොබෙටෝ ඕ බ්ලේක්

නොවැ,14,(විමසුම) – ඇඟලුම් වලට අමතරව තවත් බොහෝ නිෂ්පාදන කර්මාන්ත සාර්ථකව කිරීමට ලංකාව හැකියාවක් තිබෙන බව, ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා කියයි.