2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

මහ බැංකු පොලී, මෙවර වෙනස් නොවේ  
02/16/2010 12:16
Sri Lanka policy rates frozen amid debt monetization inflation

පෙබ,16,(විමසුම) – උද්ධමනය ඉහළ යමින් තිබුණත් මේ පෙබරවාරි මාසයේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.



ජෙනරාල් ෆොන්සේකාට, නිදහස ඉල්ලා පෙත්සමක්  
02/16/2010 12:56
අත්සන් දස ලක්ෂයක් යොදන බව, ඒකාබද්ධ විපක්ෂය කියයි

පෙබ,16,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන්නැයි, බල කෙරෙන අත්සන් දස ලක්ෂයක් ඇතුළත් පෙත්සමක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ හා ජ.වි.පෙ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය කටයුතු යොදා ඇත.



බල්ලන්ට “ඩීස්ටේම්පර්”! දැනට 5000 ක් මරුට  
02/16/2010 13:03
අනුරාධපුර, කුරුණෑගල,මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක එහි තර්ජනයට

පෙබ,16,(විමසුම) – “ඩීස්ටේම්පර්” වෛරස් රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අනුරාධපුර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක බල්ලන් 5000 ක් පමණ මිය ගොස් ඇතැයි, ජාතික ජල භීතිකා මර්දන වැඩසටහන පවසයි.



ජෙනරාල්ගෙ,මැතිවරණ පෙත්සම එයි!  
02/16/2010 13:23

පෙබ,16,(විමසුම)- මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් පරාජිත අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.



අපනයන ඉහළට, වෙළඳ හිඟය පහළට  
02/16/2010 14:22
Sri Lanka export recovery gathers steam

(විමසුම) – ගෙවුණු දෙසැම්බර් මාසයේදී මෙරට අපනයන ආදායම සියයට‍ 6.4 කින්ද, ආනයන වියදම සියයට 0.5 ක් තරම් සුළු අගයකින්ද වැඩිවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.