2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2010 >

ජයරත්න හේරත්ගේ කාර්යාලයකට බෝම්බ ගහයි  
01/18/2010 21:54
රියදුරෙකු මරුට. සිව් දෙනෙකුට තුවාල

ජන,18,(විමසුම) – අමාත්‍ය ජයරත්න හේරත්ගේ කුරුණෑගල පිහිටි ප්‍රචාරක කාර්යාලයකට අද සවස එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් එක් අයෙකු මියගිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලැබූ බව, පොලීසිය කියයි.



මැතිවරණ කොමසාරිස් “වේවැල” අතට ගනී  
01/19/2010 07:12
ඉල්ලා අස්වන අපේක්ෂකයින්ගේ ඇප රාජ සන්තකයි

ජන,19,(විමසුම) – විශාල ‍ලෙස මහජන මුදල් කබාසිනියා කරමින් මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා දී පසුව තරග බිමෙන් ඉල්ලා අස්‌වන අපේක්‍ෂකයින්ගේ ඇප මුදල් රාජසන්තක කර ඔවුන්ගේ ප්‍රචාරක කටයුතුවලට ලබාදෙන රූපවාහිනී හා ගුවන් විදුලි ගුවන් කාලයද අත්හිටුවීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.



මෙවර ප්‍රතිපත්ති පොලී වෙනස් නොවේ  
01/19/2010 11:27
Sri Lanka holds policy rates steady

ජන,19,(විමසුම) – උද්ධමනය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාම හමුවේ සිය ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.



මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ මුල්තැන කුරුණෑගලට  
01/19/2010 12:39
පුද්ගල ඝාතන හතරක් සමග ප්‍රචණ්ඩ ක්‍රියා 500 ක් ලංකාවෙන්ම

ජන,19,(විමසුම) – ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 749 ක් වාර්තාවී ඇතැයි, මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය කියයි.



ප්‍රචණ්ඩත්වයෙන් තොර ඡන්දයක් අයදිති  
01/19/2010 12:51
මරණ 04 ක් සමග ප්‍රචණ්ඩ ක්‍රියා 435 පනී -පැෆ්රල්

ජන,19,(විමසුම) – ප්‍රචණ්ඩත්වයෙන් තොරව ස්වකීය පාක්ෂිකයින්ට මැතිවරණ ව්‍යාපාරය දියත් කරන ලෙස බලපෑම් කරන්නැයි, ජනපතිවරණයට සතියක් තිබියදී, මැතිවරණ නිරීක්ෂකයෝ හා සිවිල් සංවිධාන ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන්ම ඉල්ලති.