2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2009 >

කටුකන සුනඛයාට වඩා, කුණු කාක්කා ගෞරවනීයයි  
08/18/2009 13:36
වාසුට ලිපියක් යවමින් මංගල කියයි

අගෝ,18,(විමසුම) – මා කුණු අවුස්සන කාක්කෙකු ලෙස ඔබ හැඳින්වූවත්, මැදමුලන වලව්වේ කටු ලෙවකන සුනඛ කාර්යට වඩා රජයේ කුණු අවුස්සන කාක්කෙකුගේ කාර්ය ගෞරවනීය බව, මංගල, වාසුදේවට ලිපියක් යවමින් කියයි.



ඩිල්ෂාන් වාර්තාගත පනහක් ගහයි  
08/18/2009 14:22
ටෙස්ට් තරගයකදී වේගවත්ම ලකුණු 50 ලැබූ, ලාංකික පිතිකරුවා ඩිල්ෂාන්

අගෝ,18,(විමසුම) – පන්දු 30 ක් තුළ ප්‍රහාරාත්මක අර්ධ ශතකයක් ලබාගනිමින් ලාංකික පිතිකරුවෙකු වාර්තාකළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට ඩිල්ෂාන් සමත්වේ.



ජැක්සන්ගෙ භූමදානය 29 වෙනිදාලු  
08/18/2009 14:59

අගෝ,18,(විමසුම) – මාස දෙකකට කලින් මියගිය පොප් රජු මයිකල් ජැක්සන්ගේ දේහය ඔහුගේ 51 වන උපන්දිනය යෙදෙන අගෝස්තු 29 වනදා භූමදානය කිරීමට යනබව, විදෙස් මාධ්‍ය වාර්තා කියයි.



අගමැති, පොලීසිය ගැන කියයි  
08/18/2009 15:13

අගෝ,18,(විමසුම) – කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අරගලයේදි ශ්‍රී ලංකා පොලිසිය ලබාගත් කීර්තිය අඟුලාන හා නිපුන රාමනායක සිද්ධි වලදී පළුදු කරගත් බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පවසයි.



මහ බැංකු පොලිය මෙවරත් අඩු නොවේ  
08/18/2009 15:39
පෙර අඩු කරපුවාට ඉදිරියටත් ප්‍රතිඵල ඇති බව, බැංකුව කියයි

අගෝ,18,(විමසුම) – ප්‍රතිපත්ති පොලී පහත දමා ඇති අනුපාත වලට අනුව වෙළඳපොළ පොලී තවත් පහළ යා යුතු බව පවසන මහ බැංකුව අගෝස්තුවේ සිය ප්‍රතිපත්ති පොලී වෙනස් නොකරයි.