2013
2012
2011
2010
2009
2008
2007
2006
ASPI
6,461.62
0.31
S&P
3,663.98
0.08
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM
SL Rs.
SL Rs.
$
124.80
127.85
188.66
194.17
160.48
165.84
1.2109
1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM
2007
>
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
»
කදිරානෙන් මරාගෙන මැරෙන බඳ පටියක් හා බෝම්බ මාට්ටු
09/17/2007
15:42
සැප්,17,(විමසුම) – මීගමුවේ, කදිරාන හා පිටිපන ප්‍රදේශවලින් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පළඳින බඳ පටියක් හා අත් බෝම්බ 06 ක් අද උදෑසන සොයාගත් බව, ආරක්ෂක අංශ කියයි.
මාවිල්ආරු සැකකරුවෝ ඔක්තෝම්බර් 01 දා දක්වා රිමාන්ඩ්
09/17/2007
16:19
සැප්,17,(විමසුම) – මාවිල් ආරු ගොවි වන්දි වංචා නඩුවට අදාළ සැකකරුවන් තවදුරටත් ඔක්තෝම්බර් 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
නව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර
09/18/2007
11:38
සැප්,18,(විමසුම) – නව හමුදා ප්‍රකාශකවරයා ලෙස, අද උදෑසන බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා වැඩභාර ගත්තේය.
ජූලි මාසයේ වෙළඳ හිඟය අඩුවේ
09/18/2007
12:24
සැප්,18,(විමසුම) – ජූලි මාසයේ තෙල් ආනයන අඩුවීම හා අපනයන 33.9% කින් වර්ධනයවීම හමුවේ, වෙළඳ හිඟය අඩුවී තිබෙන බව, ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
තෙල් මිල අද වාර්තාගත ලෙස වැඩිවේ
09/18/2007
13:02
සැප්,18,(විමසුම) – ඛනිජ තෙල් බැරලයක් සඳහා වාර්තාවූ ඉහළම මිල අද වාර්තාවූ බව, ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
«
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
»