2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2007 >

ගුවන්තොටුපොළට නෑගම් ගිය පිරිසක් අත්අඩංගුවට!  
07/20/2007 12:55
ජූලි,20,(විමසුම) –කටුනායක ගුවන් තොටුපොළට අනවසරයෙන් ඇතුළුවීමට තැත් කළ, ද්‍රවිඩ ජාතිකයින් 12 දෙනෙකු, ප්‍රශ්න කිරිම සඳහා ,අද උදෑසන පොලිස් අත්අඩංගුවට ගත් බව, ගුවන්තොටුපොළ පොලීසිය පවසයි.


නැව් සමාගම්වල කොල්ල කෑම නතර කරන්න  
07/20/2007 13:33

ජූලි,20,(විමසුම) – නැව් සමාගම් විසින් අය කරනු ලබන අසාධාරණ ගාස්තු පිළිබඳව සොයා බැලීමට නියාමකයෙකු පත් කරන ලෙස, ලංකාවේ ආනයන හා අපනයන කරුවන් ඉල්ලා සිටී.



බැරල් 12 හේ රොකට් ලෝන්චරයේ තවත් බැරල් 04 ක් මාට්ටු  
07/20/2007 14:34

ජූලි,20,(විමසුම) –තොප්පිගල කැළයේ තිබී පෙරේදා සොයාගත් මල්ටි බැරල් රොකට් ලෝන්චරයට අයත් තවත් බැරල් 04 ක් අද උදෑසන ආරක්ෂක හමුදාව විසින් සොයාගත් බව, හමුදා ප්‍රකාශකවරයා කියයි.



එ.ජා.ප -“ම” පිල සන්ධානයට චන්ද්‍රිකා සුභ පතයි.  
07/20/2007 16:10

ජූලි,20,(විමසුම) – එ.ජා.ප.යත් ශ්‍රී.ල.නි.ප.“ම” පිළත් ඊයේ ඇති කරගත් සන්ධානයට සුභ පතා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මංගල සමරවීර මන්ත්‍රීවරයාට අද ලිපියක් එවා තිබේ.



SME බැංකු අධ්‍යක්ෂක මණ්ඩල පත්විම් නීති විරෝධියි!  
ඉෂාර ගමගේ විසිනි.
07/20/2007 16:25

ජූලි,20,(විමසුම) –ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති වරයා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය ,SME බැංකුවට පත්කිරිම,බැංකු පනතේ විධිවිධානයනට පටහැනි යැයි, ශ්‍රි ලංකා මහ බැංකුව දැනුම් දි ඇත.