2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2007 >

තාප බලාගාර හදන්න කල්යන බවට අවවාදයක්  
11/13/2007 10:41
Sri Lanka power firm warns of time lag

නොවැ,13,(විමසුම) – රජය අඩු මිලට විදුලිය ගැනීමට යෝජනා කැඳවීමට තීරණයකර තිබෙනවිට,විදුලි නිෂ්පාදකයෙකු පවසන්නේ, තාප බලාගාරයක් ගොඩනැගීමට වසර දෙකකට වඩා වැඩි කාලයක් ගතවන බවයි.



ඉල් මහ විරු සමරුව අද  
11/13/2007 11:01
නොවැ,13,(විමසුම) – දහ අටවන ඉල් මහ විරු සමරුව අදට යෙදී තිබේ.



මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට  
11/13/2007 11:26

නොවැ,13,(විමසුම) – ඊයේ මීගමුව රෝහලේදී ගොඩනැගිල්ලකින් පහළට වැටී මියගිය, තරුණියගේ මරණය සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරයෙකු සැකපි‍ට අත්අඩංගුවට ගනියි.



චීන ආර්ථිකයට ඌරු අපලයක්!  
11/13/2007 12:01

නොවැ,13,(විමසුම) –චීනයේ,උද්ධමනය පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී, 6.5% ක් දක්වා ඉහළ ගිය බව, එරට ජාතික සංඛ්‍යාන කාර්යාංශය පවසයි.



දුමින්ද සිල්වා ආණ්ඩුවට සහාය පළකරයි  
11/13/2007 12:20
නැවත ගුවන් විදුලි බලපත්‍රයක් ලැබෙන ලකුණු

නොවැ,13,(විමසුම) – කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා, ආණ්ඩුවට සහාය පළ කිරීමට තීරණය කරයි.