2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

දකුණු ඉන්දීය භූ කම්පනයෙන් සුනාමි බියක් නෑ  
03/15/2010 10:04
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මාර්තු,15,(විමසුම) – දකුණු ඉන්දීය මුහුදු තීරයේ අද අලුයම හට ගත් භූ කම්පනයෙන් කිසිදු සුනාමි අවධානමක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අලි-කුසලාන ප්‍රතිපත්ති හෙට එළියට!  
03/15/2010 11:00

මාර්තු,15,(විමසුම) – ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්තවාදී ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට නිකුත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.



මැතිවරණ පැමිණිලි 80 ත් පන්නයි!  
03/15/2010 11:46
වැඩිම පැමිණිලි සන්ධානෙ-සන්ධානෙටම එරෙහිවයි -පැෆරල් කියයි

මාර්තු,15,(විමසුම) – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි මේ වන විට 80 ඉක්මවා ඇතිබව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.


ඩො.මි. 100 ක් එකතු කිරීමට රජය වැඩ
03/15/2010 12:17

Sri Lanka to sell US$100mn in bonds

මාර්තු,15,(විමසුම) - පාවෙන පොලී අනුපාත මත වසර දෙකකින් හා තුනකින් කල්පිරෙන බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 100 ක් උපයා ගැනීමට රජය සැරසේ.



හමුදා පනත යටතේ ජෙනරාල් අත්අඩංගුවට ගන්න බෑ  
03/15/2010 13:19
යුධ අධිකරණය කැඳවීමට ඔන්න මෙන්න කියා තිබියදී හිටපු අගවිනිසුරුවරයා කියයි

මාර්තු,15,(විමසුම) - ජෙනරාල් සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගැනීමට යුධ හමුදා නීතිය යටතේ ප්‍රතිපාදන නොමැති බව, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා කියයි.