2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2010 >

දනුනගේ මවට අයත් ලක්ෂ 750 ක් ගැන, හොයයි  
02/15/2010 20:25

පෙබ,15,(විමසුම) - දනුන තිලකරත්න මහතාගේ මවට අයත් බව කියන රුපියල් මිලියන 75 ක් තැන්පත් කළ ආරක්ෂිත මුදල් සේප්පු 04 ක් කොළඹ බැංකුවකින් අද සොයාගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.



ETV | Debrief News (15.02.2010)  
02/15/2010 21:00


GSP+ තව මාස 06 කින් කපෝතියි!  
02/16/2010 00:04
යුරෝපා සංගමය තව මාස 06 කින් ශ්‍රී ලංකාවට GSP+ අහිමි කිරිමේ රතු නිවේදනය නිකුත් කරයි

පෙබ,16,(විමසුම) – යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදී තිබූ GSP+ (Generalized System of Preferences Plus) බදු සහනය ඊයේ සිට ඉදිරි මාස 06 කින් බලපැවැත්වෙන පරිදි, තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි, යුරෝපා කොමිසම නිවේදනය කරයි.



ජනපතිවරණය ගැන පොදු රද මඩුළු තක්සේරුව  
02/16/2010 10:21
කොමසාරිස් අති විශිෂ්ඨයි. ඒත් ප්‍රජාතන්ත්‍රීය මැතිවරණයක මූලික නිර්ණායකයින් සපුරා නැහැ!

පෙබ,16,(විමසුම) – ශ්‍රී ලංකාවේ බොහෝමයක් මැතිවරණ සේම, ගෙවුණු ජනපතිවරණයේදීත් ප්‍රජාතන්ත්‍රීය මැතිවරණයක තිබිය යුතු මූලික නිර්ණායකයින් උල්ලංඝනය වීමි සිදුව ඇතැයි, පොදු රාජ්‍ය මණ්ඩල මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.



වෙබ් වාරණයට අපේ සල්ලි බෑ -ලෝක බැංකුව  
02/16/2010 11:40
Sri Lanka cannot use its funds for net censorship says World Bank

පෙබ,16,(විමසුම) – ලෝක බැංකුව විසින් විදුලි සංදේශ නියාමන‍ කොමිසමට අනුමත කර තිබෙන මුදල් අන්තර් ජාල වාරණ ක‍ටයුතු වලට යොදා ගැනීමට නොහැකි බව, එම බැංකුව කියයි.