2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

කෝට්ටේ පුංචි යුද්ධයක්, අ‍යෙක් මරුට  
06/16/2009 10:00
ඔහු සතුව තිබූ ගිනි අවි, පතුරම් පොලිස් භාරයට

ජුනි,16,(විමසුම) – අද උදෑසන කෝට්ටේ ඇඹුල්දෙණිය පාරේ පොලීසිය හා තුවක්කුකරුවන් පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් එක් පුද්ගලයෙකු මියගිය බව පොලීසිය පවසයි.



ලංකා-නවසීලන්ත තරගය අද සවස 6.00 ට  
06/16/2009 10:16

ජුනි,16,(විමසුම) - විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සමග ශ්‍රී ලංකාව අද සවස තරග වදී.



ජනාධිපතිවරණයට එ.ජා.ප.ය තරග කරනවා -එස්.බී  
06/16/2009 11:54
2017 දීත්, ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල්මයි - ලක්ෂ්මන් සෙනෙවිරත්න

ජුනි,16,(විමසුම) - කවුරුන් කෙසේ කීවත් ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව, එස්.බී. දිසානායක කියයි.



කොටින්ට බෙහෙත් යැවූ අයෙකු කොටුවේ  
06/16/2009 12:07

ජුනි,16,(විමසුම) – එල්.ටී.ටී.ඊ.යට බෙහෙත් ද්‍රව්‍ය සැපයූ ‍ඖෂධ අලෙවිහලක අධ්‍යක්ෂකවරයෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.



ජනපති අද සවස පෙරලා එයි  
06/16/2009 12:37

ජුනි,16,(විමසුම) – ස්වකීය දෙදින සංචාරය නිමා කර ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ දිවයිනට ළඟා විමට නියමිතය.