මාර්තු,17,(විමසුම) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපුයම පැය 08 ක කාලයකට අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මාර්තු,17,(විමසුම) – ක්‍රිකට් එක්දින පන්දු යවන්නන්ගේ නව ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ නුවන් කුලසේකර ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
මාර්තු,17,(විමසුම) – මුලතිව් මුදා නොගත් ප්‍රදේශවල සිට පැමිණි සිවිල් වැසියන් 139 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගත්බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මාර්තු,17,(විමසුම) – දියේ ගිලෙමින් සිටියදී වැඩිහිටියන් තිදෙනෙකු බේරාගත් නම හැවිරිදි, මහියංගනයේ දිනේෂ් සඳකැළුම් ශිෂ්‍යයාගේ වීරත්වය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වේ.
මාර්තු,17,(විමසුම) – එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාට එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් දැඩි විරෝධතාවයක් එල්ල කරයි.