2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2009 >

කොටින්ට අදත් උඩින් ගහයි  
01/16/2009 19:02

ජන,16,(විමසුම) – ධර්මපුරම් ග්‍රාමයට කිලෝ මීටර් 04 ක් නැගෙනහිරින් පිහිටි කොටි සාමාජිකයින් රැස්වන තිප්පොළකට ගුවන් ප්‍රහ‍ාරයක් එල්ල කරයි.



මුරලිගේ පිත්ත ලංකාවට ජය ගෙනේ  
01/16/2009 19:33

ජන,16,(විමසුම) – මුත්තයියා මුරලිදරන්ගේ අසිරිමත් පිතිහරඹයේ පිහිටෙන් බංග්ලාදේශය පරදවා ජය ගන්නට අද ලංකාව සමත් වුණි.



අමුණුගම මුදල් නියෝජ්‍ය ඇමති ලෙස පත්වේ  
01/17/2009 14:30

ජන,17 (විමසුම) – මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා අද උදෑසන මහනුවර ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දුණි.



දෙරටේ පාලනය ගැන ජනපති,මෙනන් සාකච්ඡා  
01/17/2009 15:00
(Photo)

ජන,17 (විමසුම) – ඉන්දීය විදේශ ලේකම් ශිව ශංකර් මෙනන් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන මහනුවර ජනාධිපති මැදුරේදී හමු වී පැයක පමණ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන ලදී.



IT උගන්වන ගුරුවරුන්ට Java පුහුණුව ඇරඹේ  
01/17/2009 16:00

ජන,17 (විමසුම) – පාසල්වල තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරුන්ට ජාවා (Java) ‍නම් පරිගණක භාෂාව පිළිබඳව පුහුණුව ලබා දීම පසුගිය 10 වනදා සිට ආරම්භ විය.