අප්‍රේල්,16,(විමසුම) – ඇඹිලිපිටිය අධිකරණය වෙත ගෙනයමින් සිටි සිරකරුවෙකු පැනයෑමට ගොස්, වෙඩි කා මැරුණු බව පොලීසිය කියයි.
අප්‍රේල්,16,(විමසුම) – අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් මිල පාලනය කිරීමට විශේෂ ගැසට් නිවේදනයක් රජය නිකුත් කරන බව, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.
අප්‍රේල්,16,(විමසුම) – ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනෙකුගේ වාහන පැහැර ගැනීමට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසියට භාරවෙයි.
අප්‍රේල්,17,(විමසුම) – එල්.ටී.ටී.ඊ.යේ ගබඩා කිරීමේ හා සැපයුම් මධ්‍යස්ථානයකට ප්‍රහාරක යානා යොදා අද උදෑසන ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ලකළ බව, ආරක්ෂක අමාත්‍යංශය කියයි.
අප්‍රේල්,17,(විමසුම) – මහනුවර ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක් ඊයේ රාත්‍රී පුපුරා ගොස් තිබෙන බව, පොලීසිය පවසයි.