| ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආනන්ද විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
නොවැ,18 (Vimasuma) – මඩකලපුව ප්‍රදේශයේ, වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආනන්ද විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකසා ඇතැයි, පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙකු “විමසුම” ට කීය.
|