ජන,13 (විමසුම) – 2007 අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරඟාවළියේ අවසන් තරඟය අද වයඹ හා කඳුරට පිළ අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
ජන,13 (විමසුම) - ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති නිදහස් වෙළඳ කලාපවල රැකීරක්ෂා දස දහසකට අධික ප්‍රමාණයක් ඇතැයි ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සරත් අමුණුගම පවසයි.
ජන,13,(විමසුම) – අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් මිල ඉහළ දමන බව, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියයි.
ජන,14,(විමසුම)- රජයේ සහ සියළුම පෞද්ගලික පාසැල්වලට අද දින නිවාඩු ලබා දී ඇත.
ජන,14,(විමසුම) – හර්ෂණී වීරසිංහ විසිනි.
වසර තිහක පමණ කාලයක සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ අහාර සැපයීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පැවති ඒකාධිකාරය අවසන්වේ.