| සහය පුහුණුකාර ධූරයට ජොන්ටි රෝඩ්ස් හා ග්‍රෙග් බ්ලේවට් පත් කෙරෙන ලකුණු
ජූනි,24 (විමසුම) - පසුගිය දිනවල පැවති අයහපත් කාළගුණ තත්ත්වය ඉදිරි සතිය පුරාවට ද පැවතිය හැකි බවට පුරෝකථනය කර ඇති බැවින් හෙට දිනයේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - බංගලාදේශ ටෙස්ට් තරඟාවළියට ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.
|