දෙසැ,15,(Vimasuma) – ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගත් පොලිස් නිළධාරීන් තිදෙනාට එල්ලවී තිබෙන්නේ, ව්‍යාපාරිකයින් පැහැරගෙන කප්පම් ලබාගැනීමේ චෝදනාව පමණක් බව පොලීසිය කියයි.
දෙසැ,15 (Vimasuma) –එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මිදී පලා ආ සිවිල් වැසියන් 36 දෙනෙකු ආරක්ෂක අංශ වෙත භාර වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
දෙසැ,15,(Vimasuma) – වත්කම් හා බැරකම් පනතට අනුව, වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකරන අපේක්ෂකයින් ඡන්දයට ඉදිරිපත් නොකරන ලෙස, “කැෆේ” සංවිධානය ඉල්ලයි.
දෙසැ,15,(Vimasuma) – පැය ගණනක දරුණු සටනකින් පසුව, මුලතිව්, අම්පකාමම් ගම්මානයේ බලය ආරක්ෂක අංශ අල්ලා ගනී.