2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,250.00 0.18
 S&P  3,530.90 0.12
   
Turnover Rs.mn 1472.3
Updated at 2013-05-10 06:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.54  127.59
191.83  197.43
161.59  166.98
1.2271   1.2705
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-10 06:05PM


 

 
 

2008 >

ආරක්ෂක හේතූන් මත,පාසැල් වසන කටකතාව අමූලික බො‍රුවක්  
01/13/2008 10:17
- අධ්‍යාපන ඇමති

ජන,13,(විමසුම) – ආරක්ෂක හේතූන් මත යම් කාලයකට පාසැල් වසා දැමීමට යනවායැයි, පැතිර යන කටකතාවල සත්‍යතාවයක් නැතැයි, අධ්‍යාපන අමාත්‍යවරයා කියයි.



ප්‍රභාකරන් අල්ලාගත්තොත් ඉන්දියාවට දෙන්නම්  
01/13/2008 11:45
ජනපති මහින්ද ඉන්දියාවේ දී කියයි

ජන,13 (විමසුම) – තම හමුදාවන්ට වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ව අල්ලා ගැනීමට හැකි වුවොත් හා ඉන්දියාව නිළ වශයෙන් ඔහු ඉල්ලා සිටියහොත් නිසැකවම ඔහුව ඉන්දියාවට භාර දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.



මේරියන් ජෝන්ස්ට මාස 6ක සිරදඬුවමක්  
01/13/2008 12:56

ජන,13 (විමසුම) – තහනම් උත්තේජක ලබා ගත් බවට මේරියන් ජෝන්ස්ට එරෙහිව තිබූ චෝදනා වලට ඇය වරදකරුවීම නිසා මාස 6ක සිරදඬුවමක් ලබා දීමට එරට දිසා අධිකරණය පසුගියදා නියෝග කළේය.



පොලිස්පතිවරයා අධිකරණයටත් මුලින්  
01/13/2008 14:57
මහේෂ්වරන් ඝාතනය ගැන දයාසිරි ජයසේකර කියයි

ජන,13 (විමසුම) - මහේස්ත්‍රාත්තුමා විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමටත් කලින්, මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ඝාතකයා කොටි සංවිධානයේ සාමාජිකයෙක් බවට පොලිස්පතිවරයා ප්‍රකාශයක් ‍කළේ ඇයි දැයි එ.ජා.ප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසයි.



ත්‍රිකුණාමලයෙන් ගුවන් යානා නාශක උණ්ඩ 84ක් හමුවේ  
01/13/2008 16:11

ජන,13 (විමසුම) - ත්‍රිකුණාමලයේ පෙරියවේලි ප්‍රදේශයේ සඟවා තිබී ගුවන් යානා නාශක උණ්ඩ 84ක් හා ටී 56 මැගසින් දෙකක් සොයා ගැනීමට යුද හමුදාව සමත් වී ඇත.