2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,219.11 -0.0
 S&P  3,496.79 -0.2
   
Turnover Rs.mn 310.10
Updated at 2013-06-17 06:06PM

 
 SL Rs.   SL Rs.
$ 127.20  130.38
199.36  205.26
168.73  174.44
1.3375   1.3857
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-06-17 06:06PM


 

 
 

2007 >

ලෝක කුසලාන කණ්ඩායම් මට්ටමේ අවසන් ලකුණු සටහන  
03/20/2007 13:25

අප්‍රෙල් (විමසුම) - ලෝක කුසලාන කණ්ඩායම් මට්ටමේ තරඟ අවසන් වන විට ලකුණු සටහන පැවතියේ මෙසේයි.



ඉන්දියාවට ලකුණු 257ක විශිෂ්ට ජයක්  
03/20/2007 14:08

ICC Cricket world cup 2007 - India won by 257 runs

මාර්තු,20,(විමසුම) - ඉන්දියාව හා බර්මියුඩාව අතර අද අවසන් වුණු දොළොස්වන එක් දින තරඟයෙන් ඉන්දියාවට ලකුණු 257ක විශිෂ්ට ජයක් අත් විය.“බී” කාණ්ඩයේ තරඟයක් වූ මෙම එක් දින තරඟය ට්‍රිනිඩෑඩ්හි ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.



ඇමරිකානු හමුදාව, ලංකාවට එන ගිවිසුමක් නෑ.  
03/20/2007 14:32
මාර්තු,20,(විමසුම) –ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පසුගියදා අත්සන් තබන ලද ගිවිසුම පිළිබඳව, ඊයේ පැවති, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ආරක්ෂක ලේකම්වරයා විසින් මන්ත්‍රීන් දැනුවත් කර තිබේ.



මහ බැංකු 2006 වාර්තාව 30 දා එළි දකී.  
03/20/2007 18:05

මාර්තු,20,(විමසුම) - මෙවර මහ බැංකු වාර්ෂික වාර්තාව මෙම 30 දා මුදල් අමාත්‍ය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදිමට‍ මහ බැංකුව පියවර ගනිම්න් සිටින බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු “විමසුම” ට පැවසිය.



අළුත් කර්මාන්ත නාමාවලියක්.  
03/21/2007 10:57
මාර්තු,21,(විමසුම)– ජන හා සංබ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ආධාර සහිතව, කර්මාන්ත නාමාවලිය යාවත්කාලීන කර තිබේ.