| එ.ජා.ප ය චෝදනා කරයි.
නොවැ,12,(විමසුම) – පසුගිය 2007, අයවැයේදී, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කාර්ය නියමයක් නොමැති මුදල් ලෙස වෙන් කර තිබූ රුපියල් කෝටි 5070 ක් ක මුදලකින්, රුපියල් කෝටි 1987 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැතැයි,එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න පවසයි.
|