2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,466.67 1.35
 S&P  3,649.35 1.67
   
Turnover Rs.mn 1282.7
Updated at 2013-05-20 04:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.75  127.80
188.96  194.47
159.28  164.60
1.2075   1.2499
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-20 04:05PM


 

 
 

2010 >

අද ආදරවන්තයින්ගේ දිනයයි.....  
02/14/2010 15:12

පෙබ,14,(විමසුම) – ලෝකය පුරා විසිර පැතිර සිටින ආදරවන්තයින් ආදරයෙන් සමරන ආදරවන්තයින්ගේ දිනය අදයි.



විද්‍යෝදය වෘත්තාන්තය දිග හැරුමකි.........  
02/14/2010 15:54

(විමසුම) –විද්‍යෝදය පිරිවෙන වශයෙන් පැවැත 1979 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පත් ව ශ්‍රී ලංකාවේ දෙවැනි විශ්වවිද්‍යාලය වශයෙනුත්, නිදහස් ශ්‍රී ලංකාවේ පළමු විශ්වවිද්‍යාලය වශයෙනුත් ඉතිහාසයේ සනිටුහන් වන විද්‍යාලයක ඉතිහාසය වෘත්තාන්තයක් වශයෙන් මේ වන විට ලියැවී තිබේ.



සන්ධානයක් වෙනුවෙන් ජ.වි.පෙ. සාකච්ඡා අරඹයි  
02/15/2010 11:47
එ.ජා.ප.යෙන් තවම ප්‍රතිචාරයක් නෑ - විජිත හෙරත්

පෙබ,15,(විමසුම) – ජෙනරාල් ෆොන්සේකා සමග එක්ව තරග කිරීමට ජ.වි.පෙ. ගොඩනැගීමට යන සන්ධානයට එ.ජා.ප.ය එක්වනවාදැයි තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව, ජ.වි‍.පෙ. ප්‍රචාරක ලේකම්වරයා කියයි.



එ.ජා.ප.යත් සන්ධානයකට අත වනයි  
02/15/2010 12:59
සාකච්ඡාව අනිද්දා දහවල්

පෙබ,15,(විමසුම) – මහ මැතිවරණය සඳහා සන්ධානයක් යටතේ තරග කිරීමේ හැකියාවක් තිබෙනවාදැයි සාකච්ඡා කිරීමට ලබන 17 වනදා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග සාකච්ඡාවක් කරන බව, එ.ජා.ප.ය කියයි.



ඩිස්ටිලරීස් ලාභ වැටේ  
02/15/2010 14:01
Sri Lanka Distilleries net down 37.4-pct

පෙබ,15,(විමසුම) – මධ්‍යසාර නිෂ්පාදනය කරන ඩිස්ටිලරීස් සමාගමේ පසුගිය දෙසැම්බර් කාර්තුවේ ලාභය සියයට 37.4 කින් පහළ බසී.