2013
2012
2011
2010
2009
2008
2007
2006

 ASPI   6,461.62 0.31
 S&P  3,663.98 0.08
   
Turnover Rs.mn 767.6
Updated at 2013-05-22 05:05PM

 
 SL Rs.   SL Rs.
$ 124.80  127.85
188.66  194.17
160.48  165.84
1.2109   1.2535
ශ්‍රී ලංකා මහ බැංකුව
Last Updated
2013-05-22 05:05PM


 

 
 

2010 >

කවුරු ජනාධිපති වුවත් ඇමරිකාවට කමක් නැතිලු  
01/16/2010 17:40
පක්ෂග්‍රාහී බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි

ජන,16,(විමසුම) - මෙරට ජනාධිපතිවරණයේදී ඇමරිකාව එක් පැත්තකට පක්ෂව කටයුතු කරන බවට එල්ලවන චෝදනා ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි.



මැර බලයට මගෙන් ඉඩක් නෑ!  
01/17/2010 09:09
ජනපති කුරුණෑගලදී කියයි

ජන,17,(විමසුම) – මිනීමරු දේශපාලන සංස්කෘතියකට කිසිසේත් හිස එසවීමට තමා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.



නාගදීප වන්දනාවට දකුණේන් එති.බලන්න .  
01/17/2010 10:40

ජන,19,(විමසුම) –යාපනය අර්ධ ද්වීපයට පනවා තිබූ ඇදීරි නීතිය මුළු මණින්ම ඉවත් කිරිමත් සමගම දකුණේ ඒ-9 මාර්ගය ඔස්සේ ජනතාව වැල නොකැඩී යාපනයේ සංචාරය කරන්නටත් බෞද්ධාගමික සිද්ධස්ථාන වැඳ පුදා ගන්නටත් ඇදී එන්නට පටන් ගෙන තිබේ.



විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් 60 ක් දිවයිනට!  
01/17/2010 11:47

ජන,17,(විමසුම) – එළඹෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා විදෙස් රටවලින් නිරීක්ෂකයින් 60 ක් පමණ පැමිණීමට නියමිත බව, මැතිවරණ ආරංචි මාර්ග පවසයි.



මුසම්මිල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්!  
01/17/2010 11:48

ජන,17,(විමසුම) – පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා විසින් අල්ලස් ගැනීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළබව විපක්ෂයේ පොදු අපේක්ෂක මැතිවරණ කාර්යාලය පවසයි.