අගෝ,17,(විමසුම) – මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු වූ ඇලික් අළුවිහාරේ මහතා සිහිකර පැවති දානමය පුණ්‍ය කර්මයට ජනාධිපතිවරයා සහභාගී විය.
අගෝ,17,(විමසුම) – ලබන වසර සඳහා පාසැල් පෙළ පොත් බෙදා හැරීම ලබන සැප්තැම්බර් මස සිට ආරම්භ කරන බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
අගෝ,17,(විමසුම) – තෘප්තිමත් ජීවිත ගත කරන පුද්ගලයින් සිටින ආසියාවේ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ ඉහළම ස්ථානයේ බව සමීක්ෂණයකින් හෙළි වේ.
අගෝ,17,(විමසුම) – පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන 23 වන ඉරිදා ආරම්භ වනබව, රජය කියයි.
අගෝ,17,(විමසුම) – ඉන්දියාවේ මුම්බායි සහ පූනෙයි ප‍්‍රදේශවල සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ අමාත්‍යාංශය ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි.