| ස්ථානය, කොළඹ 07 පැරණි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය/ ජනපති ඉඩම ගත්ත කතා බොරු
මාර්තු,16,(විමසුම) –කොළඹ 07, පැරණි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පිහිටි භූමි භාගයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපතිවරයා ස්වකීය නව නිවස ඉදිකිරීමට කටයුතු යොදා ඇතැයි,වාර්තා වේ. |